අලියෙකු පහර දී කාන්තාවක් මරුට

0

මහියංගනය , ගිරාඳුරකෝට්ටේදී වන අලියෙකු පහර දී කාන්තාවක් මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, 53 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති බවය.

නිවසේ සිටියදී අද අලුයම 2.30 ට පමණ ඇය වන අලි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලීසිය පවසයි.