තරගයට යතුරුපැදි ධාවනය කළ යතුරුපැදිකරු ඉගෙන ගත් පාඩම (VIDEO)

0

වත්තල, ඇවරිවත්ත මාර්ගයේදී අපරික්ෂාකාරී අයුරින් ධාවනය වූ යතුරුපැදියක් ත්‍රිරෝද රථයක් පසුකර යෑමට උත්සහ කිරීමේදී අනතුරට පත්වූ අයුරු අසල පිහිටි CCTV කැමරාවක සටහන්ව තිබුණේ මේ අයුරින්..

වීඩියෝ එක මෙතනින් බලන්න…