දුමින්ද සිල්වාට ජනාධිපති සමාව හිමිවෙයි

0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට අධිකරණය විසින් මරණ දඬුවම ලබාදුන්නා.