LOCAL කොළඹ තැපැල් සේවකයින් 21කට කොවිඩ් May 2, 2021 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලයේ සේවකයින් 21 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. සේවකයින් 45 දෙනෙකුගේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පැවසුවේය.