සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, දැනට ලැබෙන දත්ත අනුව කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාව තුළ වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බවයි.
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව සඳහන් කරනවා.
රෝගයෙන් වැළකීමට කළ යුතු දේ පහත නිවේදනයෙන්..