COVID19 තවත් කොවිඩ් 19 මරණ 24ක් වාර්තා වෙයි May 14, 2021 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber කොවිඩ් 19 මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 892කි.