අද කොවිඩ් ආසාදිතයින් ගණන 3000 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 619 දෙනකු අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව අද මේ දකවා මෙරටින් හදුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3039කි.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 345,118ක් දක්වා ඉහල ගොස් ඇත.

කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 2,173 දෙනකු සුවය ලබා අද (12) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 302,579කි.

Today Recoveries

ඊයේ දිනයේ සිදුවූ අද දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කළ නව කොරෝනා මරණ 156ක් වාර්තා වී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.