තවත් කොවිඩ් මරණ 82ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විසින් තහවුරු කර ඇත.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 4,727 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවෙන් අද කොවිඩ් ආසාදිතයන් 2,561 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණන 318,755 කි.