තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 1017 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (03) දිනය තුළ හමුවූ සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,423ක්.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 316,192ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,963 දෙදෙනෙකු අද (03) දිනයේ පිටවගොස් තිබේ.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 282,831ක් දක්වා ඉහළගොස් ඇති බවය.
මේ අතර මෙරටින් තවත් කොවිඩ් මරණ 74ක් වාර්තා වී තිබෙනවා.
මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.