කොවිඩ් මර්දන එන්නත එක් මාත්‍රාවක් හෝ ගත් පිරිස ලක්ෂ 100 ඉක්මවයි

0

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ගෙන් මේවන විට ලක්ෂ 100කට කොවිඩ් මර්දන එන්නතෙහි එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුරයේ පැවති උත්සවයකදීය.