තවත් කොවිඩ් මරණ 61ක් වාර්තා වෙයි

0
තවත් කොවිඩ් මරණ 61ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 4441ක් දක්වා ඉහළ ගියා.

අද දිනයේ වාර්තාවන මෙම මරණ 61 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කරන ලද ඒවා වනවා.

ඉන් 25ක් පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් 36ක් වනවා.