අද කොරෝනා ආසාදිතයින් 1653ක්

0
Covid New Cases Today - අද කොරෝනා ආසාදිතයින් 1653ක්
තවත් කොරෝනා ආසාදිතයින් 635ක් වාර්තාවීමත් සමඟ අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 1653ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 298,169ක් දක්වා ඉහල ගොස් ඇත.

කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 1,432 දෙනකු සුවය ලබා අද (25) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 269,034කි.

Recoveries Today

ඊයේ (26) දිනයේ සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 48ක් අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.