අද කොවිඩ් වෛරස් ආසාදිතයින් 1656ක්

0
Coronavirus New Cases Today - අද කොවිඩ් වෛරස් ආසාදිතයින් 1656ක්
තවත් කොවිඩ් වෛරස් ආසාදිතයින් 466ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මෙරටින් වාර්තා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1656ක්

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 296,506ක් දක්වා ඉහල ගොස් ඇත.

කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 944 දෙනකු සුවය ලබා අද (25) රෝහල්වලින් පිටව ගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 267,609කි.

Today Recoveries

මේ අතර තවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.