![covid new cases Covid New Cases in Today - අද කොවිඩ් අසාදිතයින් 1487ක් වාර්තා වෙයි](https://newsweb.lk/wp-content/uploads/2021/07/covid-new-cases-10.jpg)
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් අසාදිතයින් 507 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 286,419 ක්.
අද දිනට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1487ක් දක්වා ඉහළ යනු ඇති.
අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 5,218ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 261,894ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද (19) දිනය තුළ තවත් කොවිඩ් මරණ 48ක් මෙරටින් වාර්තා වී තිබේ.
මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්..