අද උදෑසන සිට හුදකලා කර ඇති හා හුදකලා බවින් නිදහස් කර ඇති ප්‍රදේශ

0
මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් වසමේ සාගරාදෙණිය ප්‍රදේශය අද (04) උදෑසන සිට හුදකලා කර තිබෙනවා.

එමෙන්ම තවත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදකලා බවින් නිදහස් කර ඇති අතර එම ප්‍රදේශ පහතින් දැක්වෙනවා.