ඩෙල්ටා වැළඳුණු 14 දෙනා අතර කොග්ගල ඇගළුම් සේවිකාවක්

0
Delta Variant in Koggala - ඩෙල්ටා වැළඳුණු 14 දෙනා අතර කොග්ගල ඇගළුම් සේවිකාවක්
කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක ද ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු 14 දෙනා අතර සිටින බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම සේවිකාව රත්ගම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක බව දවාර්තා වී තිබේ. ගාලු දිස්ත්‍රික්කයෙන් ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු රෝගියකු වාර්තා වූ පළමු අවස්ථාව මෙය බව ද සෞඛ්‍ය අංශ සඳහන් කළේය.