ශ්‍රී ලංකාවෙන් අද තවත් කොවිඩ් ආසාදිතයින් 241 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, අද මේ දක්වා මෙරටින් හදුනාගත් ආසාදිතයින් ගණන 1251 කි.
අද වාර්තා ආසාදිතයින්ද ඇතුළුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 264,046 ක්.
මේ අතර අද තහවුරු කරන ලද කොවිඩ් ම’රණ ගණන 34ක්.




















































