අද (03) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිත ම’රණ 34ක් මෙරටින් වාර්තා වී තිබේ.
එම ම’රණ සියල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (02) දින තහවුරු කර ඇත.
එම ම’රණවලින් 13දෙනෙක් කාන්තාවන් වන අතර 21ක් දෙනෙකු පිරිමි පුද්ගලයින්ය.
ඒ අනුව මෙරට තුළ මේ දක්වා සිදුව ඇති සමස්ත කොවිඩ් ම’රණ සංඛ්‍යාව 3,191කි.





















































