තවත් කොවිඩ් ආසාදිත ම’රණ 37ක් තහවුරු කරයි

1
අද (02) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිත ම’රණ 37ක් මෙරටින් වාර්තා වී තිබේ.

එම ම’රණ සියල්ල ඊයේ (01) දින සිදුවු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

වාර්තා වූ ම’රණවලින් එක් පුද්ගලයෙක් වයස අවුරුදු 30 අයෙකි.

වයස අවුරුදු 30 – 59 ත් අතර කොවිඩ් ම’රණ 8ක් හා අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 28ක් මියගිය අතර වේ.

කොවිඩ් ම’රණවලින් 12දෙනෙක් කාන්තාවන් වන අතර 25ක් පිරිමින් ය.

අද දින වාර්තා වු කොවිඩ් ම’රණ සමඟ මෙරට සමස්ත මරණ ගණන 3,157ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Covid Deaths Report