අද දෛනික කොවිඩ් ආසාදිතයින් 1,717ක්

0
අද (29) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 388ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,717ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 257,216ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,222ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 223,471ක් විය.