මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 250,000 ඉක්මවයි

0
Covid Update - මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 250,000 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,086 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 251,012ක් දක්වා ඉහළගොස් තිබේ.