අද කොරෝනා වෛරස් ආසාදිතයන් 2196ක්

0
මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 838ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ හමුවූ ආසාදිතයන් ගණන 2196ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 246109ක් හමුවී තිබෙනවා.

මේ අතර තවත් කොවිඩ් ආසාදිත මරණ 65ක් අද දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳ නවතම තත්ත්වය මෙතනින්…