තවත් කොවිඩ් ආසාදිත මරණ 65ක්

1
ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත මරණ 65ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබෙනවා.

එම මරණ 65න් 25ක් කාන්තාවන් වන අතර සෙසු 40 දෙනා පිරිමි පුද්ගලයින්.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2769 ක් ලෙසටයි.

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් හදුනාගත් ප්‍රදේශ මෙතනින්…

මෙරට කොවිඩ් 19 පිළිබඳ නවතම තත්ත්වය මෙතනින්…