ඉදිරියේදී කොරෝනා ආසාදිතයින් වැඩිවන බවට සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීම්

0
ඉන්දියාවට සාපේක්ෂව මෙරට දෛනික කොරෝනා රෝගින් ජනගහනයට සාපේක්ෂව ඉහල අගයක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙරට කොරෝනා රෝගින් සංඛ්‍යාව ඉදිරි දින කිහිපය තුළද යම් වැඩිවිමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.