මෙරටින් අද කොවිඩ් ආසාදිතයන් 2354 ක්

0
මෙරටින් තවත් කොවිඩ් වෛරස් ආසාදිතයන් 721 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 221,277 ක් බවට පත්වනවා.

අද දිනයේ හඳුනාගත් සමස්ථ ආසාදිතයන් ගණන 2354 කි.