LOCAL කොවිඩ් මර්ධන එන්නත අද ලබාගත හැකි ස්ථාන June 12, 2021 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber කොවිඩ් මර්ධන එන්නත ලබාදීම අදත් (12) ස්ථාන රැසක සිදු වනවා. යුද හමුදාවේ සහයෝගයෙන් කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන පහතින් දැනගත හැකියි.