මාගල්කන්දේ සුදත්ත හිමිට කොරෝනා

0
නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත  හිමියනට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

උන්වහන්සේ දැනට කළුතර පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙති.

සුදත්ත හිමියන්ගේ රියදුරු ඇතුලු පවුලට ද කොවිඩ් ආසාදනය වී ඇති අතර රියදුරු මාර්ගයෙන් උන්වහන්සේට කොරෝනා  ආසාදනය වන්නට ඇති බවට සැක කෙරේ.