අද අලවන ස්ටිකරය අනුව වාහනය හඳුනා ගන්නේ මෙලෙසයි

0

අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන රථ වාහන සඳහා අද (07) දිනයේ සිට විශේෂිත ස්ටිකරයක් හඳුන්වාදී තිබෙනවා.

මෙහිදී කාණ්ඩ 11ක් යටතේ ස්ටිකර් 11 හදුන්වා දී තිබෙනවා.

එම ස්ටිකර් වර්ණය අනුව හඳුනාගත හැකි ආකාරය පහතින් කියවිය හැකියි.