අද සිට ධීවරයින්ට සහ තේ වගාකරුවන්ට ලැබෙන සහනාධාරය

0
subsidies- අද සිට ධීවරයින්ට සහ තේ වගාකරුවන්ට ලැබෙන සහනාධාරය

ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

ඊට අමතරව තේ වගාකරුවන් සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

මෙම සහනාධාර අද (22) සිට ක්‍රියාත්මකය.