LOCAL පොදු ජන පෙරමුණේ තවත් මන්ත්රීවරුන් 18 දෙනෙකු ජනපති රනිල්ගේ සහයට එක්වෙයි August 13, 2024 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපති ඇතුළු පොදු ජන පෙරමුණේ මන්ත්රීවරුන් 18 දෙනෙකු රනිල් වික්රමසිංහ මහතාට සහය පල කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අද උදෑසන හිටපු නගරාධිපති ලක්ෂ්මන් පෙරාරා මහතාගේ නිවසේ පැවැත්වු සාකච්ජාවකදියි.