මෙරට කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 2 ඉක්මවයි

0

ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගියා.

ඒ අද ආසාදිතයන් 2280ක් හමුවීමත් සමගයි.

මෙරටින් මේවන විට හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 201,534 ක්.