ගැහැණු අපි එක මිටට මාලිමාවට ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුව

0
ගැහැණු අපි එක මිටට මාලිමාවට

ගැහැණු අපි එක මිටට මාලිමාවට යන මැයෙන් ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්රික් කාන්තා සමුළුව පැවැත්විණ.

පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට විශාල කාන්තාවන් පිරිසක් සහභාගී වී සිටි ආකාරයක් දැකගත හැකිවිය.

ගැහැණු අපි එක මිටට මාලිමාවට

ගැහැණු අපි එක මිටට මාලිමාවට