සමගියෙන් ඉවත්කල වඩිවේල් සුරේෂ් ට ජනාධිපති උපදේශක තනතුරක්

0
වඩිවේල් සුරේෂ්

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ජනාධිපති උපදේශකයෙකු ලෙස පත්කර තිබේ.

උඩරට දෙමළ ජනතාව ශ‍්‍රී ලාංකීය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳව ජනාධිපති උපදේශක ලෙස ඔහු පත්කර ඇත.

වඩිවේල් සුරෙෂ් මහතා සමගි ජනබලවේගය කලක් තිස්සේ මත ගැටුමක සිටි අතර ඔහු දරන ලද වැලිමඩ ආසන සංවිධායක ධුරයෙන්ද දැනට දින කිහිපයකට පෙර ඉවත් කරන ලදී.