වැග්නර් හමුදා මොස්කව් වෙත ගමන් කිරිම නතර කරමින් මහා ලේ වැගිරීමක් නවතයි

0

වැග්නර් හමුදා

බෙලරුසියානු ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් පැවැති සාකච්ඡාවලින් අනතුරු වැග්නර් හමුදා නායකයා සිය හමුදා මොස්කව් වෙත ගමන් කිරිම නතර කරමින් මහ පරිමාණ ලේ වැගිරීමක් නවත්වා තිබේ.

ඒ අනූව අත්පත් කරගත් රුසියානු නගරවලින් ඉවත් වන අතර රුසියානු ජනාධිපති පුටින් නිකුත් කළ අපරාධ චෝදනා ඉවත් කිරිමටද ,වැග්නර් බල ඇණිවලට නඩු නොපැවරීමට ද ජනාධිපති පුටින් තීරණය කර තිබේ.