COVID19 තවත් කොරෝනා මරණ 29ක් – සමස්තය 1298 දක්වා ඉහළට May 27, 2021 1 FacebookTwitterWhatsAppLinkedinTelegramViber කොවිඩ් ආසාදිත තවත් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26) තහවුරු කර කලේය. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,298 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.