අද දවස තීරණාත්මකයි – එන්නත ගැන උත්තර නැත්නම් හෙට උදේම රාජකාරියෙන් ඉවතට

0
PHI Officers - එන්නත ගැන උත්තර නැත්නම් හෙට උදේම රාජකාරියෙන් ඉවතට

කොවිඩ් එන්නත බිම් මට්ටමේ රාජකාරී කරන සෞඛ්‍ය අංශවලට ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් ඉක්මනින් කරුණු පැහැදිලි කිරීමක් නොකළහොත් හෙට (25) සිට කොවිඩ් මර්ධන රාජකාරිවලින් ඉවත්වීමට සෞඛ්‍ය අංශයට සම්බන්ධ වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ බව අනාවරණය කර සිටියා.