අද මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 398ක් වාර්තා වෙයි

0
Covid New Cases in Sri Lanka Today - අද මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 398ක් වාර්තා වෙයි
අද (26) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 398ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 583,649ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 308 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 559,436ක් දක්වා ඉහළගොස් ඇත.

Today Recoveries

කොවිඩ් වෛරසය ආසාදිතව තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 9,329ක්.

තවත් කොවිඩ් මරණ 13ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.