අද මේ දක්වා කොවිඩ් ආසාදිතයින් ගණන 500 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද මේ දක්වා කොවිඩ් ආසාදිතයින් ගණන 500 ඉක්මවයි
ශ්‍රී ලංකාවේන අද දිනයේ මේ දක්වා කාලය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 573 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති මුලු කොවිඩ් ආසාදිත පුද්ගලයින් ගණන 582,722ක්.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 9020 ක්.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 323 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 558,850ක් දක්වා ඉහළගොස් ඇත.

තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.