![covid new cases Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් ගණන 500 ඉක්මවයි](https://cdn.statically.io/img/newsweb.lk/wp-content/uploads/2021/12/covid-new-cases-20.jpg?quality=80&f=auto)
අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 82ක් හඳුනාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවෙන් අද හඳුනා ගත් මුළු ආසාදිතයින් ගණන 554ක්.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 582,149 දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 301 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 558,527කි.
තවත් කොවිඩ් මරණ 21ක් ඊයේ (22) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.