අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 195ක් හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් අද හඳුනාගත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් ගණන 713ක්.

ඒ අනුව මෙරට මුලු ආසාදිතයින් ගණන 580,922 දක්වා ඉහළ ගොස් ඇත.

තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 294 දෙනෙකු සුවය ලබා තිබේ.

Today Recoveries

ඒ අනුව, මෙරට කොවිඩ් වෛරසය ආසාදිතව සිට සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 57,915 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

අද දිනයේදී තවත් කොවිඩ් මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.