අද කොවිඩ් ආසාදිතයින් ගණන 500 ඉක්මවයි

0
අද (19) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 121 ක් හඳුනාගෙන තිබේ.

අද දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 551ක් වේ.

ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 579,685කි.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් තවත් 10,144 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව අද දිනයේ වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කළේය.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 557,326ක් දක්වා ඉහළගොස් ඇත.

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.