අදත් කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 184 දෙනෙක් අද (15) දිනයේ වාර්තා වී ඇත.

ඒ අනුව අද දිනයේ හඳුනාගෙන ඇති දෛනික ආසාදිතයින් ගණන 772කි.

මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගලයින් ගණන 576,966ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 335 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 546,103ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 16ක් වාර්තාවී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.