අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 173දෙනෙකු අද (06) දිනයේ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ දෛනික ආසාදිතයින් ගණන 741ක් වන අතර විදේශ ගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් දෙදෙනෙකුද සිටී.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 568,423ක් දක්වා ඉහළගොස් ඇත.

කොවිඩ් -19 වෛරසය ආසාදිත වී ප්‍රතිකාර ගත් තවත් 362 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 542,688ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.