
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 160 ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව අද දිනයේ හඳුනාගෙන ඇතිaආසාදිතයින් සංඛ්‍යාව 746 ක්.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව පන් ලක්ෂ 67 දහස් 682 දක්වා ඉහළ යනවා.
කොවිඩ් -19 වෛරසය ආසාදිත වී ප්‍රතිකාර ගත් 316 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 542,326ක් දක්වා ඉහළගොස් තිබේ.
තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.