COVID19 තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වෙයි December 3, 2021 0 Facebook Twitter WhatsApp Linkedin Telegram Viber තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (02) තහවුරු කර ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිත මරණ ගණන 14,419ක් දක්වා ඉහළ ගොස් ඇත.