අදත් කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 197 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 735කි.

මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 565,468 දක්වා ඉහළ ගොස් තිබේ.

අද කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 301ක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

Today Recoveries

සුවය ලබා පිටව ගිය මෙම පිරිසත් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 541,124ක්.

තවත් කොවිඩ් මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.