තවත් කොවිඩ් ආසාදිතයින් 185 දෙනෙකු අද (01) දිනයේදී තහවුරු වී තිබෙනවා.
ඒ අනුව අද දිනට පමණක් මෙරටින් වාර්තාව ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 774ක්.
මෙම ආසාදිතයින් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 564,733ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
කොවිඩ් -19 වෛරසය ආසාදිත වී ප්‍රතිකාර ගත් 396 දෙනෙකු අද (01) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 540,783ක් දක්වා ඉහළගොස් තිබේ.
තවත් කොවිඩ් මරණ 26ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.