COVID19 තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වෙයි November 24, 2021 1 FacebookTwitterWhatsAppLinkedinTelegramViber සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ තහවුරු කළ තවත් කොවිඩ් මරණ 23ක් අද දිනයේ වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,205ක් දක්වා ඉහළගොස් ඇත. මියගිය පිරිස අතරට පිරිමි පුද්ගලයින් 11ක් හා කාන්තාවක් 12 දෙනෙක් ඇතුළත්ය.