තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා

0
member of parliment - පාර්ලිමේන්තු මන්ත්‍රී

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් මහතා හට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාවෙන් මේ බව තහවුරු වී තිබෙනවා.

කෙසේ වුවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇන්ටිජන් පරීක්ෂණයට අමතරව ඔහුගේ තවත් PCR පරීක්ෂණයක් සිදුකිරීමට ද නියමිත බවයි.