COVID19 තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වේ May 18, 2021 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 981කි. එම රෝගීන් අතුරින් 7දෙනෙක් නිවසේදි හෝ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇති බව සඳහන් වෙයි.